{[['
']]}
මේක 2014 තිරගතවීම ආරම්භ කරපු විනෝද හින්දි චිත්‍රපටියක්. ” ජෝ. බි. කරවාලෝ ” (ඕනම දෙයක් කරවගන්න) ඔන්න ඔය තේරුම තමා එහි එන්නේ. එත් ඇත්තටම ඒක මෙහි එන ප්‍රධාන චරිතයේ නම ” Joe B. Charvalo” ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ” සමීර් තිවාරි ” ඒ වගේම “අර්ශඩ් වාර්සි, ජාවිඩ් ජැෆ්රි, සොහා අලි ඛාන්, විජේ රාස්, ශක්ති කපුර් ” වගේ ප්‍රධාන චරිත මෙහි දැකගත හැකි.
“ජෝ බි කරවාලෝ” එනම් ජෝ පුද්ගලික රහස් පරීක්ෂක වරයෙක්. ඔහු ඕනෑම දෙකට සේවය සපයනවා. ඒ අතර තුර ඔහුට ලොකු වැඩක් ලැබෙනවා, ඒ පැනලා ගිය දුවෙක් අපහු තාත්තාට ගෙනවිත් භාර දෙන්න. ඒ අතරතුර එක පාතාල නායකයෙක් තමාගේ ප්‍රේමය වෙනුවෙන් සටන් වදිනවා. ඒ සටන භාර දෙන්නේ “කාර්……”( අමතක වුනා….. අපි එයාට කියමු ” බික් සී” කියලා.) “බික් සී”කියලා ජාත්‍යන්තර අපරාධකාරයකුට. පස්සේ මේක පැටලවිලි ගොඩක් වෙනවා. අපි බලලම ඉමු මොකද පස්සේ වෙන්නේ කියලා. හොඳ අවධානයකින් බලන්න. හොඳට විනෝද වෙන්න පුළුවන්.
2AA811EC7F3759C60A644AC3D6806EDA09F0568C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Post a Comment