{[['
']]}
ආරම්භයේදිම පෙන්නවා යම් පුද්ගලයෙක් කුරුසයක් මත බැදදමා ඔහු ගේ මුහුණට ලෝහ මුහුණක් තබා මිටියකින් පහරදීමක්, අපි කතාව දෙසට හැරෙමුකො කාර්මන් කියලා පුවත්පත්කලා වේදනියක් ඉන්නවා ඇය නිතරම වගේ මාර්කස් ඒ කියන්නෙ ඇය ගේ පෙම්වතා සමග රංඩු ඇති කර ගන්නවා ඇය ගේ රැකියා කටයුතු නිසා ,ඔන්න ඔය අතර වාරයේදි තමයි කාර්මන්ට පුද්ගල අතුරුදහන් වීමක් ගැන දැන ගන්න ලැබෙන්නෙ අතුරුදහන් වෙලා තියෙන්නෙ එරික් ටේලර් නැමති තරුණයෙක් ඔහු ගේ මව විසින් ඔහු ගැන සොයන කටයුත්ත භාර කරනවා කාර්මන්ට ඒ එරික් ගැන තොරතුරක් සොයා ගැනිමට පොලීසිය අසමත් වීම නිසා එරික් ගේ අතුරුදහන් වෙලා තියෙන්නෙ පොලන්තයේ ගම්මානයකදි . කාර්මන් මේ ගැන සෙවිම සදහා යන ගමනට මාර්කස් ඒ වගේම ඇය ගේම ආයතනයෙ සේවය කරන සරාත් එක්ක කර ගන්නවා ඔවුන් මේ ගමන යන්නෙ ආයතනයේ ප්‍රධානියාටත් නොකියා. ටේලර් අතුරුදන් වු ගම නගරයෙන් ඇත්ව තිබෙන අමුතු ගමක් කාර්මන් ,මාර්කස් ,සරා ගම්මානයට ඇතුල්වු වාට පසු එහි සිටින මිනිසුන් ඒ කට වැඩි කැමැත්තක් දක්වන්නෙ නැහැ ,ඔවුන් තර්ජනය කරනවා ගමෙන් පිටවෙන ලෙස ඊට හේතුව කාර්මන් ඇතුලු පිරිස කැලය තුලට යැමට උත්සහා දැරු නිසා කෙසේ වුවත් කාර්මන් ,මාරකස් ,සරා ඔවුන්ට හොරෙන් කැලය තුලට රින්ග ගන්නවා එහිදි ඔවුන්ට හමුවෙනවා ගන මීදුම් සහිත ප්‍රදේශයක් එහිදි සරාට සහා කාර්මන්ට හමුවෙනවා ප්‍රතීමාවක් ඉන් පසුව ඔවුන්ට එක එක දේවල් පෙන්න පටන් ගන්නවා. තවත් මම ඔයාලට මම කතාව ගැන කියන්න යන්නෙ නැහැ.
කොසාකි ගමේ ජනතාව කාර්මන් ,මාර්කස් ,සරා කැලය තුලට ඇතුල් වෙනවට විරුද්ධ වුනෙ ඇයි ? ඔවුන් සගවන රහස මොකක්ද ?කාර්මන්ට එරික් හමුවේවිද ? කාර්මන්ට,මාර්කස් සහා සරාට තම ජිවිත බේරා ගැනීමට හැකිවේවිද ? මේ ප්‍රශ්ණ වලට පිලිතුරු සොයා ගන්නම් ඔයාලට මේ බයිස්කොප් එක බලන්නම වෙනවා. මේ දක්වා මාව නිර්මාණය කල මගේ බයිස්කොප් යලුවන්ට මගේ හද පිරි ප්‍රනාමය පුද කරනවා. නැතිනම් මට මේ ගමන මෙතරම් දුරක් යන්නට ශක්තිය ලැබෙන්නෙ . ඉතින් මේ පාරත් කොමෙන්ටුවකින් සංග්‍රහා කරලම යන්න කියලා ඉල්ලනවා.තවත් සුපිරිම සුපිරි බයිස්කොප් එකකින් ඔයාලව හමුවෙනතුරු මම සමුගන්නවා හැමෝටම ජය……..
9074ED3C6CDD8DDFD450474436F3C510DF50D0EC
E1F132B454E416267C8F4F894238FB83AF4EBEB6
22A817570DDB7FF90B2A9B696AB2E90441B2CA8E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Post a Comment