Latest Movie :
Home » » NEED 4 SPEED MOVIE

NEED 4 SPEED MOVIE

{[['']]}
ඔබ මෙතෙක් කලක් උද්යෝගයෙන් ක්‍රීඩා කල පරිගනක ක්‍රීඩාවක් වන නීඩ් 4 ස්පීඩ් තරඟ මාලාවෙ ක්‍රියාදාම චිත්‍රපටය මෙම මස 14වන දින ලෝ පුරා ප්‍රසිද්දියට පත්වේ.

ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටියක් වන මෙය, ජෝර්ජ් ගටින්ස් සහ ජෝන් ගටින්ස් යන අයගෙ තිර රචනයෙන්ද, ඩ්‍රීම් වර්ක් පික්චස් අයතනයේ අධ්‍යක්ශනයෙන් නිම වූ මෙමෙ චිත්‍රපටිය ඔබට 3D ආකාරයෙන්ද නැරඹිය හැක.
නීඩ් 4 ස්පීඩ් තරඟ මාලාව පුරාවට එන ත්‍රාස්‍ය ජනක අත්දැකීම් මෙම චිත්‍ර පටියට තේම වී ඇත.
2014 මාර්තු 14 දිනෙන් පසු මෙම ච්ත්‍ර පටිය ඔබට භාගත කර ගැනීම සඳහා අදාල සියලු තොරතුරු අප විසින් ඔබට ලබා දෙනු ඇත.


පුරා පැය එකහමාරක කාලයක් දිවෙන මෙම චිත්රපටය
ඩොලර් මිලියන 66 වියදමක් දරා නිමවා ඇති අතර ඉන්ග්රීසි භාශාවෙන් හඬගන්වා ඇත

පහත නම්  සඳහන් වන ලොව විශිශ්ඨතම නලුවන්ද මෙයට රඟනයෙන් දායක වී ඇත

Aaron Paul
Dominic Cooper
Kid Cudi
Imogen Poots
Ramón Rodríguez
Michael Keaton




Share this article :

Post a Comment

Online now

 
: Copyright © 2011. Movie Home - All Rights Reserved